ජනාධිපතිවරයා ඒ පැවසුවේ නාරාහේන්පිට නිල මැදුර ගොඩනැගිල්ලේ අද(20) පැවැත්වුණු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමිනි.
ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මගින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවයි.