කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, අඩුබර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් යන නිර්ණායක මත පදනම්ව එම ආහාර ලබා දෙන බවයි.