ප්‍රකාශකයක් දීමට කරුණා අම්මාන් CIDයට

ප්‍රකාශකයක් දීමට කරුණා අම්මාන් CIDයට

by Staff writer 19-12-2024 | 4:01 PM

COLOMBO (News 1st) -විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය.

ඒ, ප්‍රකාශයක් දීම සඳහා ය.

පැය කිහිපයක් අදාළ ප්‍රකාශය දීමෙන් අනතුරුව අද දහවල් ඔහු ඉන් පිටව ගිය බව, අප වාර්තාකරු සඳහන් කළේ ය.