.webp)
ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වේ.
2024 වර්ෂයේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 3% ක්,10.8% ක් සහ 2.6 %ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.