නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට එය දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවයි.
ඒ අනුව එය ඉදිරි දින දෙක තුළදී තමිල්නාඩුවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි.
මේ අතර උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය , පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
එන්නතක් ලබා දීමෙන් පසු සබරගමුව සරසවියේ සිසුන් 06ක් රෝහල් ගත කෙරේ...