පොලිසිය පැවසුවේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව වත්තේගම නගරයේදී ඊයේ (15) උදෑසන අනතුරට ලක්කරමින් සැකකරු පලාගොස් තිබිණි.
මේ වන විට මාතලේ පොලිසිය භාරයේ සිටින සැකකරු වත්තේගම පොලිසියට භාරදීමට නියමිතව ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය.