එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්, ඔහු පවසන්නේ කථානායක අශෝක රංවල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි, පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව එම පක්ෂයේ ඇතැමුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවද, නාමල් රාජපක්ෂ මහතා සිය එක්ස් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.