බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිවේදනයක්

ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරයි - මුදල් අමාත්‍යාංශය

by Staff writer 13-12-2024 | 9:19 PM

COLOMBO (News 1st) - වඩාත් සංකීර්ණ හා අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරමින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.