COLOMBO (News 1st) - මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසිනි.