උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි..

උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි..

by Staff writer 02-12-2024 | 12:30 PM

COLOMBO (News 1st) –හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ උඩරට මාර්ගය අද(02) සිට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. .

ඒ, දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ධාවනයට සුදුසු පරිදි  මාර්ගය සැකසීමෙන් අනතුරුවයි.

හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීමෙන් පසුගිය දා උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර විය.