ඒ, බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසිනි.
සැකකරුවන් සතුව තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද සොයාගෙන තිබුණි.
ඔවුන් වැලිමඩ සහ මහියංගනය ප්රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිමඩ පොලීසියට භාරදී තිබේ.