නාවික හමුදාව පැවසුවේ, අම්පාර, පුත්තලම,අනුරාධපුර දිස්ත්රික්කවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.
මේ අතර, උතුරු ප්රදේශයේ විහාග මධ්යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්රශ්න පත්ර නැවත රැගෙන ඒම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇතැයි ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ය.