අමාත්‍ය විජිත හේරත්,
"ආපදා තත්ත්වයට වහාම මැදිහත් වෙන්න ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ඒ ආපදාවට ලක්වෙච්ච ජනතාවට කඩිනම් සහන ලබාදෙන්න මැදිහත් වීමක් වෙනවා. ඒ වගේම ගංවතුර නිසා පාරවල් කැඩිලා, පාලම් කැඩිලා ඒ වගේම වගා හානි වෙලත් තියෙනවා. ඉතින් ඒවා පිළිසකර කරන්න ක්ෂණික මැදිහත් වීමක් මේ ඉදිරි දින කීපය තුළ සිද්ධ වෙනවා"