ඔහු මේ බව සඳහන් කළේ, කුරුණෑලදී මධ්‍යයට ප්‍රකාශයක් දෙමිනි.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය, නාමල් කරුණාරත්න,
"තාම දත්ත හරියට ඉදිරිපත් කරන්න අමාරුයි තාම තාමත් ඒ ආපදාව සිද්ධ වෙමින් තිබෙන නිසා සහ වතුර තාම බැහැලා ගිය නැති තත්ත්වය ඇතුලේ. වී අර්තාපල් බඩ ඉරිඟු සෝයා ලොකු ලූණු මිරිස් මේ බෝග හයට අදාළව වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනිවාර්යෙන් අපි කරනවා. වෙනත් බෝග සම්බන්ධයෙන් අපි දත්ත අපි එකතු කරනවා ඒ ජනාතාව පිළිබඳව අපට කරන්න පුළුවන් මොකක්ද කියලා කැබිනට් එකත් ඒකක ජනාධිපතිවරයාත් ඒකක සාකච්චා කරලා මුදල් ප්‍රතිපාදන ගැන බලලා අපි ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනවා අනිවාර්යෙන්ම.