ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, වැව් අමුණු වැඩිම සංඛ්‍යාවක් හානි වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයේ බවයි.