COLOMBO (News 1st) –
වැසි තත්ත්වයේ අඩු වීමක් හෙටින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ , නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අවම වීම හේතුවෙන් ය.
හෙට දිනයේදීත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි ය.