රුපියල් 25,000 බැගින් වාරික දෙකක් යටතේ එය දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර තිබේ.
පොහොර සහනාධාරය සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 4.3 කි.
තවත් රුපියල් මිලියන 1776 ක් මහා භාණ්ඩාගාරයෙන් කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතයි.