මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ, තත්ත්පරයට ඝන මීටර් 667 ක් වාන් දමන බවයි.
මේ ජලය ගලා බසින්නේ රන්දෙණිගල ජලාශය වෙතයි.