ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ වයි.එල්.මොහොමඩ් නවාවි මහතායි.
පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) ලබාදී තිබේ.