ලබන වසරේ මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්..

ලබන වසරේ මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්..

by Staff writer 26-11-2024 | 2:55 PM

COLOMBO  ( News 1st ) - ලබන වසරේ පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන මස 05 සහ 06 දෙදින පැවැත්වීමට නියමිත ය.