දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා මාතලේ නාගරික සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.
පුන්සඳවන් පුතු, සුදු සෙවණැලි, එයා හරි අපූරු ළමයෙක්, දෙව්ලොවින් ආ හිඟන්නෙක් ආදී සාහිත්‍ය පොත් සඳහා වැලිකන්න්ගේ මහතා සිව් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන ඇත.
කලක් ලංකා ලේඛක සංවිධානයේ සභාපති ලෙසද කටයුතු කළ එම මහතා මාතලේ සාහිත්‍ය කලා සංසදයේ නිර්මාතෘවරයායි.