විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් බෝට්ටුකින් පුද්ගලයින් 25 දෙනෙකු සහ අනෙක් බෝට්ටුවෙන් පුද්ගලයින් 23දෙනෙකු බේරාගෙන ඇති බවයි.
එම බෝට්ටු දෙකේ යාත්‍රා කරමින් සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 70ක්.
මෙම බෝට්ටු නොවැම්බර් 2 වන දින සෝමාලියාවේ සිට පැමිණ ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන්.
සෝමාලියාව සඳහන් කළේ නීතිවිරෝධී සංක්‍රමණ සිදුකරමින් බෝට්ටු යාත්‍රා කළේ කුමන රටකටදැයි සොයා, විමර්ශන ක්‍රියාත්මක බවයි.