COLOMBO (News 1st) -
අමාත්‍යාංශ දෙකක නව ලේකම්වරු පත් කර තිබේ.ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.
ඒ අනුව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය පත් කර තිබේ.
මලර්මතී ගංගාධරන් මහත්මිය පත්කර ඇත්තේ, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසයි.