COLOMBO (News 1st) –
ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ මහනුවරදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ය.