හරීන් ප්‍රනාන්දුට ඇප..

හරීන් ප්‍රනාන්දුට ඇප..

by Hashini De Mel 20-11-2024 | 2:13 PM


COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.

හරීන් ප්‍රනාන්දු මහතා  මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද(20) උදෑසන අත්අඩංගුවට ගත්තේ ය.