මෙම ගුවන් යානාය ලොව විශාලතම මගී ගුවන් යානා අතරට අයත්ය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේ සිට මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ ඉන්ධන පිරවීම ඇතුළු කටයුතු සඳහායි.