තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය තහවුරු කරගෙන අවසන්ය.
දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගයෙන් කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කර තිබේ.
ඔවුන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබෙන්නේ නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග.
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද(19) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.