COLOMBO ( News 1st ) -
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තු සභානායක ධුරයට පත් කර තිබේ.
බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.