ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වා නියෝගයක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..

by Staff writer 18-11-2024 | 1:06 PM

COLOMBO (News 1st) –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.