ඒ, ශ්‍රී ලංකාව පිළිබඳ තුන්වැනි සමාලෝචන කටයුතු වෙනුවෙන් ය.
මුදල් අමාත්‍යාංශය පැවසුවේ, නියෝජිත පිරිස, ජනාධිපතිවරයා, අමාතයාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිත බවයි.
ලබන සිකුරාදා වනවිට තුන්වැනි සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස කටයුතු කරනු ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.