පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගිය යතුරුපැදිකරුගේ වයස, අවුරුදු 57 ක්.
යතුරු පැදියේ ගමන් ගත් 20 හැවිරිදි තරුණියක් ද අනතුරෙන් මිය ගොස් ඇත.