ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඉගිනියාගල පොලිස් වසමේ කළ මෙහෙයුමකිනි.
සැකකරු සන්තකයේ තිබී, එම පිස්තෝලයට යොදන උණ්ඩ 181 ක් ද, පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, 2020 වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ, විශේෂ කාර්ය බලකාය විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල 77 ක් සිය භාරයට ගෙන ඇති බවයි.