විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය කිලෝමීටර් 1500 ඉක්මවූ දුරකට යා හැකි දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් බවයි.
ඔඩීෂා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ආචාර්ය ඒපීජේ අබ්දුල් කලාම් දූපතේ සිට එම අත්හදා බැලීම කර තිබුණි.
ඒ සමග ඉන්දියාව, යුද ශක්තියෙන් අනූන චීනය, රුසියාව සහ අමෙරිකාවේ මට්ටමට ළඟා වී ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ය.