එම මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙවර මැතිවරණයට තරග කර පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බවයි.