ඒ අනුව එහි ජයග්‍රහණය හිමිවන්නේ ජාතික ජන බලවේගයටයි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 898,759 කි. ආසන - 16කි.
සමගි ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 150,445කි. ආසන- 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද සංඛ්‍යාව 49,516 කි.