සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකියි.
තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි.
පස්වරුවේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බැවින් වේලාසනින් පැමිණ ඡන්දය සලකුණු කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය.