ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කළ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, I.C.T.A ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කරන බවයි.
සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල් යන මහත්වරුන් I.C.T.A ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වේ.
නව අධ්‍යක්ෂ මණ්ඩලය අද (13) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබිණි.