ඒ, ඇප ඉල්ලීම සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ය.
රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය රන්දෙව් දිනෙන්ද්ර ජෝන්ට මාස 06 ක සිරදඩුවම් නියම කර තිබේ.
විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල කරුණු තහවුරු කිරීමට පෙත්සම නොවැම්බර් 29 කැඳවීමට දින නියම කළේ ය.