අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.