පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒඅතර වන බවයි.
මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.
මෙවර මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙයි.