සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබාදිය යුතු බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඇතැම් බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීම නිසි පරිදි සිදුනොවන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.