COLOMBO (News 1st) -
ලබන 13 හා 14 පාසල්වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ, මහ මැතිවරණය හේතුවෙන් ය
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුටවේ, මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව නිවාඩු ලබා දීම සිදු කළ බවයි.
එම පාසල් ලබන 18 වැනිදා යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.