COLOMBO (News 1st) -
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද, පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද, පැයට කිලෝමීටර 45 ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.