ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ තුනක් පිටත් කර හැරි බවයි.
පළතුරු බීම වෙළෙදසැලක හටගත් ගින්න පසුව අසල පිහිටි තවත් වෙළෙදසැලකට පැතිර ගොස් තිබිණි.
මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.