පොලිසිය පැවසුවේ, සැකකරුවන් අතර ඝාතනය සඳහා යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තැබූ සැකකරු, ඝාතනයෙන් පසු එම අවිය සහ පතුරම් 5 ක් ළඟ තබාගෙන සිටි සැකකරු මෙන්ම එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 5 දෙනෙකු හා සැකකාරියක් වන බවයි.
පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා සිදුවූ වෙඩි තැබිමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.