මධ්‍යම සහ ඌව පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකිවේ.
බස්නාහිර සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකි වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.