ජබාලියා ප්රදේශයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් එම දරුවන් මියගොස් ඇති බව සඳහන් වේ.
UNICEF සංවිධානය මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ.