COLOMBO (News 1st) - ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, - රට හදන අපි එකට මාලිමාවට - යන්න තේමා කරගනිමින්, මහනුවර පැවති ජන රැළිය අමතමිනි.