පොලීසිය සඳහන් කළේ, තෙල්දෙණිය ප්රදේශයේ නිවසක සඟවා තිබියදී එය සොයාගත් බවයි.
මොන්ටෙරෝ වර්ගයේ එම ජිප් රථයේ අංකයට ලියාපදිංචි කළ තවත් රථයක් පවතින බව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.