Colombo (News1st )-
ඌව, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත් දෙමළ මාධ්‍ය පාසල්වලට අද(01) විශේෂ නිවාඩුවක් ලබා දී තිබේ.ඒ , ඊයේ දිනයට යෙදුණු දීපවාලි උත්සවය හේතුවෙන් ය.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සඳහන් කළේ, ඒ වෙනුවෙන් නොවැම්බර් 09 වැනිදා හිලව් දිනයක් ලෙස පාසල් පවත්වන බවයි.